කොමන්ස්:පළමු පියවර/දායකත්වය ලබාදීම
When you share your work on Wikimedia Commons with a free license, you grant anyone permission to use, copy, modify, and sell it (as long as they follow the rules of the license).
![](https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/13/Puzzly_with_red_bird%2C_tennisman_and_baseball_ball.svg/250px-Puzzly_with_red_bird%2C_tennisman_and_baseball_ball.svg.png)
කොමන්ස් තුල අවසර ඇත්තේ මොනවාටද?
ඔබට සම්පූර්ණයෙන්ම ඔබම නිර්මාණය කල දේ උඩුගත කළ හැක. මෙම ඡායාරූප හා වීඩියෝ දර්ශන ඇතුලත් වේ:
- ස්වාභාවික භූ දර්ශන, සතුන්, ශාක
- ප්‍රසිද්ධ ස්ථානවල ඡායාරූපගත කළ මිනිසුන් හා ප්‍රසිද්ධ පුද්ගලයන් (සමහර අවස්ථාවල දී කැමැත්ත ඇතිව, දේශීය නීති මත පදනම්ව)
- ප්‍රයෝජනවත් හෝ කලාත්මක-නොවන වස්තු
එමෙන්ම ඔබට මුල් ප්‍රස්ථාර, සිතියම්, රූප සටහන්, සහ හඩ පට උඩුගත කළ හැකිය.
කොමන්ස් තුල අවසර නැත්තේ මොනවාටද?
![](https://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/32/Dialog-STOP.svg/70px-Dialog-STOP.svg.png)
Commons can’t accept work created by or based on the work of others – including photographs of it. By default, you can’t upload someone else’s work. This usually includes material such as:
- ලාංඡන
- CD/DVD කවර
- ප්‍රවර්ධන ඡායාරූප
- රූපවාහිනී වැඩසටහන්, චිත්‍රපට, DVD තැටි හා මෘදුකාංග වල තිරපිටපත්
- කොමික් වල, රූපවාහිනියේ හෝ චිත්‍රපට වල සිටින චරිත වල රූප – ඔබ විසින් ඇද තිබුනත්
- අන්තර්ජාලයේ ප්‍රකාශිත බොහෝ පින්තූර
- ඔබේ ඡායාරූප ඔබ විසින් ගෙන නොමැති (ප්‍රකාශන අයිතිය දරන්නා ඡායාරූපයේ ගත් පුද්ගලයා වේ. එය විධිමත් නොවේ නම්)
කෙසේ වෙතත්, මෙහි සමහර ව්‍යතිරේකයන් ඇත
![](https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/63/Puzzly_taking_a_photo_of_the_Mona_Lisa.svg/150px-Puzzly_taking_a_photo_of_the_Mona_Lisa.svg.png)
- You can upload someone else’s work if the author granted permission for anyone to use, copy, modify, and sell it – by releasing it under a free license. (Be sure to provide a link to the source, where the license is stated.)
- You can upload someone else’s work if it is in the public domain (usually very old works).
- You can upload your photographs of public domain works, such as old buildings, statues, and art.