Template:2010POTY/Finalistsheader/si



ඡන්දය.

ඔබගේ කැමැත්ත දීමේ
බලය තදින් ඇති
කරන්න. දෙකින් කෝක නමුත් ඔබට 
ඡන්දය ලබාදිය හැකි දැයි පරික්ෂා 
කරන්න, ඉන්පසුව ඔබේ ප්‍රියතමයා 
සොයන්න. ඔබේ ප්‍රියතම පින්තූරය 
සදහා බටනය ක්ලික් 
කරන්න එවිට එය අවසාන වෙයි! සෑම 
ඡන්දයම ගණින අතර මෙම වාරයේදී
ඔබ විසින් මනාප ලබා දිය යුත්තේ
එක් පින්තූරයකට පමණි
.

කොටස.

වසරේ පින්තූරය ගැන 
ලොවම හරහා 
පතුරවන්න විකීමාධ්‍ය වෙත උපකාර 
කරන්න. එය පහත දැක්වෙන සමාජ 
ජාලවල සඳහන් කරන්න. ඔබගේ 
ප්‍රාදේශීය කෝපි කඩවල්වල එය පිහිටුවන්න.

ෆේස්බුක් සමග බෙදා ගන්න ටුවිටර් සමග බෙදා ගන්න මෙම පිටුව විද්‍යුත් තැපෑලක් යවන්න ගූගල් බස් සමග බෙදා ගන්න Digg.com සමග බෙදා ගන්න delicious සමග බෙදා ගන්න stumbleupon.com සමග බෙදා ගන්න identi.ca සමග බෙදා ගන්න

ප්‍රකාශය.

අපට ප්‍රතිචාර අවශ්‍යයි! වසරේ පින්තූරය 
තේරීම ලබන වසරේදී කල යුත්තේ 
කෙසේද? කුමක්ද හොඳ විය 
යුත්තේ සහ කුමක්ද කිරීමට ඇත්තේ?
සංවිධාන කමිටුව ඔබේ මතය ආදරයෙන් පිළිගන්නවා සහ අගය කොට සලකනවා. ඔබට අපගේ ප්‍රතිචාර පිටුවෙහි නිදර්ශනයක් තබා යෑමට හැක.


ඡන්දය අරඹා ඇත! ජූනි මස 7 වැනි දින 23:59 (UTC) දක්වා පැවැත්වේ.

  1. ඔබට ඡන්දය ලබාදිය හැකි දැයි පරික්ෂා කරන්න.
  2. පින්තූර දෙස බලා ඔබේ ප්‍රියතමය තෝරාගන්න.
  3. ඔබේ ප්‍රියතමය පහළ ඇති බටනය ක්ලික් කරන්න.


මෙම වාරයේදී ඔබ මනාප දිය යුත්තේ එක්වරක් පමණි.


NOTE: Please do not use this template directly! This is just for translation. Use {{2010POTY}} instead.